mediahumanrights.lk
Local News News

ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන් කැඳවා සාකච්ඡා වල නිරත වීම නිසා එම නිලධාරීන් භීතියට පත්ව ඇත.

ලන්ඩනයේ සංචාරයට ගොස් පැමිණි මෙම ප්‍රධානියා එදිනම කාර්යාලයට පැමිණ රාජකාරි පටන් ගෙන ඇත්තේ නිරෝධායන කටයුත්ත තරයේ ප්‍රතික්ෂේප කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

Shiran Viraj

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Shiran Viraj

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Shiran Viraj