mediahumanrights.lk
News Political

ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී  හමු විය.

එහිදී දෙපාර්ශ්වය විසින් ජපානය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීම සහ නාවික කටයුතු පිළිබඳව ද්විපාර්ශවීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡාවක නිරත වී ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ සාගල රත්නායක අමාත්‍යවරයා එම නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක යෙදී සිටින ආකාරයයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj

නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

Shiran Viraj

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

Shiran Viraj