2026-09-03
mediahumanrights.lk
NewsSportsSports News

කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 2 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙන්නේ කුසල් මෙන්ඩිස් ලකුණු 54යි. ඕෂද ප‍්‍රනාන්දු සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස් කර ගනිමින් නොදැවී ලකුණු 50 ක් රැස් කර ගෙන සිටිනවා.

තරගය ජයග‍්‍රහණය කිරීම සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට තවත් ලකුණු 59 ක් ලබාගත යුතුයි. අතැතිව තිබෙන කඩුළු සංඛ්‍යාව 8 ක්. මෙම තරගය පෝට්එළිසෙබත්හිදී පැවැත්වෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ITAK මන්ත්‍රී ශානකියන්ගෙන් NPP ට විවේචන: හර්තාලය සාර්ථක බවට ප්‍රකාශ කරයි

Shiran Viraj

නීල හරිත අයවැයක් – ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථනයක් බවට පත් කරනවා

Shiran Viraj

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

Shiran Viraj
Translate »