mediahumanrights.lk
NewsSportsSports News

ආසියානු කුසලානය වෙනුවෙන් අදත් සිංහයන් තරග වදියි

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තවත් තරග
දෙකක් අද පැවැත්වෙයි.

ඉන් එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

අනෙක් තරගය ඉන්දියාව හා ඕමානය අතර අද කොළඹදී පැවැත්වෙයි.

ඊයේ දිනයේදී  ද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා ඕමාන නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර
පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 109කින් ජයග්‍රහණය කලේය.

මේ අතර ඉන්දීය හා ඇෆ්ගනිස්ථාන නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන්
ලකුණු 74කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජාත්‍යන්තර පරිසර දිනය අදයි

Shiran Viraj

“වෙඩි තැබුනේ මගේම පක්ෂයෙන්ද?” – වැලිගම මන්ත්‍රී තාරක නානායක්කාරගේ හඬ පටය සමාජ මාධ්‍යය හරහා හෙළිවෙයි

Shiran Viraj

බැඳුම්කර වාර්තාවේ මොකුත් නැහැ ! : '' එජාපයට ආවාසි කොළ ඉවත්කරලා’ – ඒකාබද්ධය

Shiran Viraj
Translate »