අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කර ඇති අතර, නව මිල ගණන් පහත පරිදි වේ:
| ගෑස් සිලින්ඩරයේ ප්රමාණය | පැවති මිල | වැඩි වූ මිල | නව මිල |
| කිලෝග්‍රෑම් 12.5 | රු. 4,100 | රු. 150 | රු. 4,250 |
| කිලෝග්‍රෑම් 5 | රු. 1,645 | රු. 65 | රු. 1,710 |

