mediahumanrights.lk
Local NewsNews

නාය යෑමට ලක් වූ මාතලේ රඹුක්ඇල ගම්මානයේ මළ සිරුරු භූමදානය කරයි

මාතලේ, අංකුඹුර, රඹුක්ඇල ගම්මානයේ නාය යාමෙන් හමුවූ මළ සිරුරු භූමදානය කර තිබේ. මෙම ඛේදජනක සිදුවීමෙන් මේ වන විටත් පුද්ගලයන් හතළිස් තුන් දෙනකු (43) පමණ අතුරුදහන්ව ඇතැයි ගණන් බලා තිබේ.

පවතින ආපදා තත්ත්වය සහ හදිසි අවශ්‍යතාව මත, හමුවූ මළ සිරුරු සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව මිනී පෙට්ටියක නොබහා සමූහ භූමදාන කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ.

Related posts

ඔබත් ජංගම දුරකථනයේ වහලෙක් ද? ජංගම දුරකථනයට ඇබ්බැහිවීම රෝගයක්

Shiran Viraj

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

Shiran Viraj

අක්ෂි කාච සැත්කම් යළි නවතියි

Shiran Viraj
Translate »