mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක

තම විශ්‍රාම වැටුප අහෝසි කළහොත් මරාගෙන මැරෙන බවට හිටපු ජවිපෙ මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ වසර ගණනාවක් තිස්සේ සම්පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදුණු තමා, දැන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප වන රුපියල් 68,000න් බවයි.

ඔහුගේ ප්‍රකාශයට අනුව,

  • තමා වැනි හිටපු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් මෙම විශ්‍රාම වැටුප මත ජීවත් වන බව.
  • වත්මන් ජවිපෙ නායකත්වය පක්ෂය නැවත ගොඩනඟන විට තමා සහ අන් අය මුහුණ දුන් දුෂ්කරතා නොදන්නා බව.
  • වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ හොරු යැයි කියාගෙන මිස, ඔවුන්ගේ ක්‍රියා නිසා නොවන බවත්.
  • විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමා තනිවම නොව, එයට එරෙහිව සියදිවි නසා ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

Related posts

අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…

Shiran Viraj

යේමනය ආසන්නයේ බෝට්ටු අනතුරක්: මළ සිරුරු 68ක් සොයා ගනී

Shiran Viraj

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Shiran Viraj
Translate »