28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරඔයට කඩා වැටීමකට ලක්වී තිබේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියකට යමින් සිටි අතරතුර මෙසේ කඩා වැටී ඇත්තේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකි.

ගුවන් හමුදාව සඳහන් කරන්නේ එම හෙලිකොප්ටරයේ සිටි 11 දෙනාගෙන් 9 දෙනෙකු බේරා ගත් බව ය.

Related posts

බංග්ලාදේශ මහ බැංකුවෙන් පාන් ඒෂියා බැංකු නිලධාරීන්ට ප්‍රශංසා: 2016 සයිබර් ප්‍රහාරයෙන් මිලියන 20ක් බේරාගත් හැටි!

Shiran Viraj

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

Shiran Viraj

ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…

Shiran Viraj
Translate »