24 C
Colombo
2026-01-19
mediahumanrights.lk
Local NewsNews

තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India Today

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය 6 වැනිදා විවෘත කරන ලද නව පම්බන් පාලමල ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කොළඹ දක්වා සෘජු දුම්රියක් ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක කොටසක් සම්පූර්ණ කරන බව ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය වාර්තා කරයි.

එවන් දුම්රිය සේවයක් මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු සම්බන්ධතාවක් ඇති කෙරෙන අතරම දෙරට අතර අනෙකුත් සබඳතා සහ වෙළඳාම යන දෙකම වඩාත් ඉහළ තලයකට ගෙනෙනු ඇති බවත් වාර්තාවේ සටහන් වෙයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු දුම්රිය හෝ මහා මාර්ග සම්බන්ධතාවකට අවශ්‍ය වන්නේ කිලෝමීටර් 25 ක් දිග පාලමක් පමණක් බව සඳහන් කරන ඉන්දියා ටුඩේ ඒ පිළිබඳ ඓතිහාසික කරුණු රාශියක් ඇතුළත් විස්තරාත්මක වාර්තාවක් පළ වී තිබේ.

Related posts

මගේ නිරුවත විකුණන් කෑ තොපට හෙන හතම වැදියවු..

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

Shiran Viraj
Translate »