mediahumanrights.lk
International NewsNewsPolitical

‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර සංචාරයක අද නිරත වෙයි.

ඒ ඔහුගේ තෙදින නිල සංචාරය අවසන් දිනයේ සැලසුම අනුවයි.

අනුරාධපුරයට ගුවන් මගින් පැමිණි ඒ මහතා අනුරාධපුරේදී හමුදා ආචාර මැද පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ජය ශ‍්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීම සඳහා පිවිසෙන අවස්ථාවේ සිය සමාජ ජාල ගිණුමේ පින්තූරයක් එක් කර තිබුණේ මෙසේය.

Related posts

රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියි

Shiran Viraj

ඉරාන අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය දැඩි වෙයි

Shiran Viraj

එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලා

Shiran Viraj
Translate »