mediahumanrights.lk
BusinessBusiness NewsInternational NewsLocal NewsNews

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත.

ඒ හරහා ඩොලර් මිලියන 336ක මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමිවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙවර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.34කි.

Related posts

සිගරට් පෙට්ටියේ ඉතිරි සියයට විස්සටත් නව නීති

Shiran Viraj

පොලිස් ස්ථානාධිපතිලා 139ක් මාරු කරයි..

Shiran Viraj

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…

Shiran Viraj
Translate »