mediahumanrights.lk
Local NewsNews

‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

‘සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන ඉන්ධන සමාගම් ඉන්ධන බෙදුම්කරුවන්ට ඉන්ධන ලීටරයකට 3% ක වට්ටමක් ලබා දීමට එකග වී තිබේ.

සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ආයතන දෙකම එම වට්ටම ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ යයිද බෙදුම්කරුවන් කියා සිටිති.

Related posts

රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…

Shiran Viraj

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Shiran Viraj

වර්ජන නිසා සරසවි වරමත් කල්යයි

Shiran Viraj
Translate »