mediahumanrights.lk
Local NewsNews

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය ඊට අදාළව විවිධ උත්සාහ දරමින් සිටින බව සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඉන්ධන බෙදුම්කරුවන්ට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් සංදේශයක් බාර දීමට අද දිනයේ කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

Related posts

පොලීසිය ජනපති යටතට

Shiran Viraj

කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)

Shiran Viraj

කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

Shiran Viraj
Translate »