mediahumanrights.lk
NewsPolitical

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පෙර ආණ්ඩු මෙන් නොව අදාළ වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතු කරන බව ද ඇමති විද්‍යාරත්න අනාවරණය කරයි.

පළමු වතාවට මේ රටේ දේශපාලනඥයන්ගේ වැටුප් කප්පාදු කර ඒ අයවැය මගින් ජනතා සංවර්ධනයට යොදවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

සිය ආණ්ඩුව හොඳ අයවැයක් සාදන ආකාරය දැකගත හැකි ගැනීමට වනු ඇතැයි ද සමන්ත විද්‍යාරත්න මහතා සිය විශ්වාසය පළ කරයි.

Related posts

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

Shiran Viraj

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක

Shiran Viraj

ස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj
Translate »