26.5 C
Colombo
2025-07-30
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…

මෙරට නිල විදේශ සංචිත 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.12 ක් වූ අතර එය 2025 ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.06 ක් දක්වා පහළ ගොස් ඇති බවත්ය.

Related posts

SB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..

Shiran Viraj

කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතට

Shiran Viraj