mediahumanrights.lk
Local NewsNews

සෝලා විදුලිය සීමා කරන්න කමිටුවක් පත් කෙරේ…

ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවල සූර්ය බලශක්ති පද්ධති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටී.

ඒ අනුව රජය විසින් ඒ සදහා අට දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉංජිනේරුවරයායි.

විදුලි බල මණ්ඩලයේ අදහස වී ඇත්තේ විදුලි ඉල්ලුම අඩු ඉරිදා සහ නිවාඩු දිනවල ජාතික පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා සීමා කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය වී ඇති බවය.

Related posts

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

Shiran Viraj

මංගලගෙන් රවීට හාද්දක්..!

Shiran Viraj

දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..

Shiran Viraj
Translate »