mediahumanrights.lk
Local NewsNewsPolitical

සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..

රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒවා ප්‍රධාන මාර්ග හතරක් ආවරණය කරමින් කොළඹ නගරයට මගී ප‍්‍රවාහන පහසුවන් සලසනු ඇති බවද හෙතෙම කියා සිටීම.

පහත් පතුලක් සහිත මෙම සුඛෝපභෝගී බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා  අද  පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

Related posts

‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..

Shiran Viraj

පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියට

Shiran Viraj

හාල් කිලෝවක් රු 10 කින් බහී

Shiran Viraj
Translate »