mediahumanrights.lk
BusinessBusiness NewsNews

බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..

බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර රුපියල් 25-28ත් අතර මිලකටත් ශිතකළ කුකුළුමස් සුපිරි වෙළඳසැල්වල රුපියල් 750ක මිලකටත් අලෙවි වන බවයි. ‍

හම රහිත කුකුළු මස් රුපියල් 1100ත් 1000ත් අතර මුදලකට අළෙවිවෙන බවත් ඔහු පැවසුවේය.

Related posts

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj

මහජනතාවට තවත් වගකීමක් පැවරෙයි – වගකීම පැහැර හැරිය හොත් පීඩාව තමන්ටමයි

Shiran Viraj

“අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දා

Shiran Viraj
Translate »