mediahumanrights.lk
BusinessBusiness NewsNews

වි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..

වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති.

රජයේ සහතික මිලට වී මිලදීගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියි.

එනිසා ඇති වී තිබෙන තත්ත්වය සලකා බලා සහල් අලෙවි කරන මිල ගණන් යළි ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

Shiran Viraj

විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…

Shiran Viraj

රාජපක්ෂලාගේ හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් – ජනපති එජාපයට දැනුම් දෙයි

Shiran Viraj
Translate »