mediahumanrights.lk
Business Business News News

බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..

බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර රුපියල් 25-28ත් අතර මිලකටත් ශිතකළ කුකුළුමස් සුපිරි වෙළඳසැල්වල රුපියල් 750ක මිලකටත් අලෙවි වන බවයි. ‍

හම රහිත කුකුළු මස් රුපියල් 1100ත් 1000ත් අතර මුදලකට අළෙවිවෙන බවත් ඔහු පැවසුවේය.

Related posts

දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

Shiran Viraj

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

මහා බාධක කොරල් පරය මියයයි!

Shiran Viraj