mediahumanrights.lk
Local News News

ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිසිය පැවසුවේ නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් මත ඔහුව අත්අඩංගුවට ගත් බවය.

Related posts

අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයන් අඛණ්ඩ වර්ජනයක – තැපෑලත් යළි වර්ජනයකට සැරසෙයි

Shiran Viraj

කොරෝනාවෙන් කොළඹ වරාය අකර්මන්ය වෙයි?

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj