mediahumanrights.lk
Local News News

විදුලි ගාස්තු අඩු කිරීම මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් සහනයක්..

විදුලි ගාස්තු සංශෝධනය මගින් සාමාන්‍ය පාරිභෝගික විදුලි බිල 20%කින් අඩු වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

කර්මාන්තකරුවන්ට ඊට වඩා සහනයක් එමගින් හිමිව ඇති බවත් හෙතෙම සදහන් කරයි.

මෙම විදුලි බිල අඩු කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දුන් තවත් එක් සහනයක් ලෙස සැලකිය හැකි බව ද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේය.

Related posts

රුව හා ශරීර සෞඛ්‍ය රැකදෙන කෝමාරිකා

Shiran Viraj

රසාක් – මෛත්‍රී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

Shiran Viraj

මාර්තු වන විට රට පංච මහා අර්බුදයකට….

Shiran Viraj