32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි.

ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි සමීප ආරංචි මාර්ග කියයි.

ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ආරක්‍ෂාව සලකා ලබා දෙන ලබාදෙන නිවසක් බවත්ය.

නමුත් රජය විසින් දැනුම් දෙන ඕනෑම මොහොතක තම පියා ඉන් ඉවත්වීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකා

Shiran Viraj

“මහින්ද,මෛත්‍රී එක්වනවාමයි “- රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කියයි

Shiran Viraj

සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දින‌ට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමති

Shiran Viraj
Translate »