2026-01-16
mediahumanrights.lk
Local NewsNews

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..

බීමත් බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටීමට හෝ අවලංගු කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

බීමතින් රිය පැදවීම බහුලව දැක්විය හැකිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඬුවම් වැඩ වැඩි කළහොත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් පොලිසියේ අදහසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම ඉල්ලීම කිරීමට පොලිසිය සූදානමින් සිටී.

Related posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනී

Shiran Viraj

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ගංවතුර ආපදා ලෙඩුන් ප‍්‍රවාහනයේ..

Shiran Viraj

සජිත්ගෙන් රජයට ඉල්ලීමක්

Shiran Viraj
Translate »