22.2 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

වගා බිම් වලට හානි කරන රිලවුන් පාලනය කිරීමට රිලවුන් අල්ලා කූඩු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යංශ සදහන් කරයි.

රිලවුන් අල්ලා කූඩුකර වනාන්තරවලට මුදා හැරීම මෙම වැඩසටහනේදී සිදු කරයි.

ඒ අනුව ඉදිරියේ දී තවත් පාර්ශ්ව සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපෘතිය වේගවත් කිරීමට නියමිතය.

Related posts

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Shiran Viraj

මී කඩන්න ගිහින් වලස් රංචුවකට කොටු වුණ හැටි(ඡායාරූප සහිතයි)

Shiran Viraj

උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්

Shiran Viraj
Translate »