mediahumanrights.lk
News Political

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ ා මල්වතු මහනාහිමියන් විසින් එම ඉල්ලීම ලිඛිතව කර ඇත.

කෙසේ වෙතත් මෙම ලිපියට මෙතෙක් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් පිළිතුරක් ලබා දී නැත.

Related posts

කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයක

Shiran Viraj

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

Shiran Viraj

දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 300 ක් දක්වා අඩුවෙයි

Shiran Viraj