mediahumanrights.lk
News Political

කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..

නව රජයේ කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය හා ඔවුන්ට සහාය ලබාදීමට දස දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටිය ආදිය මෙම විශේෂ කමිටුව සිය අධීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ.

දුෂණ වංචා අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණු වී ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

Related posts

බදු වෙනස් කරන කෙටුම්පත අද විවාදයට

Shiran Viraj

මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයි

Shiran Viraj

එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…

Shiran Viraj