25 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

අන්නාසි මිළ ඉහළට..

අන්නාසි මිල ඉහළ යමින් ඇතිබව වගාකරුවන් පවසයි.

ඒ අනුව අන්නාසි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 600 ආසන්න මිලක පවතියී.

පවතින අන්නාසි හිඟය මිල ඉහළ යාමට හේතුවී තිබේ.

උස්සව සමය ඉදිරියේදී ආරම්භ වීමත් සමඟ තවදුරටත් අන්නාසි මිළ ඉහළ යනු ඇතිබව වෙළදුන් පවසයි.

Related posts

IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයි

Shiran Viraj

සා.පෙල මුල් තැන සමාධිට…

Shiran Viraj

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

Shiran Viraj
Translate »