25.9 C
Colombo
2026-01-19
mediahumanrights.lk
Local NewsNews

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ.

ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණි.

මේ අතර ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකද සහල් එක් වර්ගයකින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන්නේ සහල් කිලෝ තුන බැගින් පමණි.

කෙසේ වෙතත් පවතින සහල් හිගය සමනය කිරීමට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Related posts

ස්ත්‍රී දූෂණයක් යට ගහන්න නීතිපති දෙපාර්තමේන්තුවේ බල තල උපරිම යොදවලා! මන්ත්‍රීවරු පිරිසක් අගමැතිට ලිපියකින් දැනුම්දෙයි

Shiran Viraj

කාන්තා 20යි 20 තරගයේ ජය කොදෙව් පිලට

Shiran Viraj

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Shiran Viraj
Translate »