mediahumanrights.lk
NewsPolitical

රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..

රටට අවශ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර නියෝජ්ය අමාත්‍ය ධූර ලබාදිමට සැලසුම් කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

පුද්ගල අවශ්‍යතා අනුව නියෝජ්ය අමාත්‍යධූර ලබාදීමක් කිසිසේත් සිදු නොවන බව වැටී ඇති ආයතන ගොඩ ගැනීමට හැකි පුද්ගලයන් ඒ සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ඔහු සදහන් කලේය.

නව ආණ්ඩුවේ නියෝජ්ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 25 සීමාව ඉක්මවානු ඇතිබවත් ලැබී ඇති බලය කිසිසේත් අනිසි ලෙස භාවිතා නොකරන බවත් ලේකම්වරයා පවසයි.

ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් පමණක් ලැබී ඇති බලය භාවිතා කරන බවත් මෙවන් අසීමිත බලයක් කිසිසේත් බලාපොරොත්තු නොවු බවසූ ඔහු ජනතාව තැබූ විශ්වාසය කිසිසේත් කඩ නොකරන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්ද

Shiran Viraj

සැකකරුවෙකුට වද හිංසා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම වෙයි

Shiran Viraj

ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණ දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුදානම් කරයි

Shiran Viraj
Translate »