mediahumanrights.lk
NewsPolitical

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

තමනට අයත් නොවන සත පහක් තමා ලබා ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා සමග පැවසුවේ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

1970 සිට රටට වැඩ කළත් අද රටේ ජනතාවගෙන් හොරා යන නාමය අසා ජීවත් වීමට සිදුව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළැයි ඔහු පැවසීය.

එම අභූත චෝදනා ගැන පරීක්ෂණ පවත්වා ඒවා පිරිසිදු කිරීමට ඉක්මනින් කටයුතු කරන බව තමා පැවසූ විට තමන් එතරම් කල් ජීවත් වේදැයි දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළ බවත් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසිදු වරදක් නොකළ යුද්ධය අවසන් කොට මිනී කඳු ගොඩගැසීම අවසන් කළ මිනිසෙකුගේ චරිතය ඝාතනය කිරීම තරම් පව්කාර වැඩක් තවත් නැතැයි ද ඔහු පැවසුුවේ කළුතර ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

Related posts

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

Shiran Viraj

"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOS

Shiran Viraj

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

Shiran Viraj
Translate »