2026-01-16
mediahumanrights.lk
Local NewsNews

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය.

මීගමුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රථ වාහන සඳහා ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචා කළේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි

Shiran Viraj

"ජන්දය අපි ඇඟට අරන් තියෙන්නේ" – මෛත්‍රී පිළ දිනන බව ඉසුර කියයි

Shiran Viraj

ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..

Shiran Viraj
Translate »