mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..

දහවෙනි පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඔහු පරිවාර ආරක්ෂක රථයක් සමග පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂිතය.

ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද ඉදිරිම ඉදිරිපත් කරයි.

Related posts

ෆොන්සේකා ගැන ජනාධිපති කළේ විහිළුවක් බව එස්.බී.කියයි

Shiran Viraj

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයට

Shiran Viraj

අයවැය ඉහලින්ම සම්මතයි…

Shiran Viraj
Translate »