mediahumanrights.lk
Local NewsNews

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම ගංවතුර අවධානම පවතියි.

ඒ පිළිබඳව එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)

Shiran Viraj

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

Shiran Viraj

අපි මේ අසහනය ඉවර කරනවා

Shiran Viraj
Translate »