2026-01-28
mediahumanrights.lk
NewsPolitical

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් අලුත්තෙන් පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඇතැම් ලේකම්වරුන් ද මාරු කිරීමට හෝ නැවත පත් කිරීමට නියමිත නමුත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කෙසේ නමුල් මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන තවදුරටත් තබා ගැනීමට රජය තීරණය කර ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

Pfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?

Shiran Viraj

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට දැඩි විරෝධය

Shiran Viraj

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

Shiran Viraj
Translate »