mediahumanrights.lk
Local News News

අන්නාසි මිළ ඉහළට..

අන්නාසි මිල ඉහළ යමින් ඇතිබව වගාකරුවන් පවසයි.

ඒ අනුව අන්නාසි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 600 ආසන්න මිලක පවතියී.

පවතින අන්නාසි හිඟය මිල ඉහළ යාමට හේතුවී තිබේ.

උස්සව සමය ඉදිරියේදී ආරම්භ වීමත් සමඟ තවදුරටත් අන්නාසි මිළ ඉහළ යනු ඇතිබව වෙළදුන් පවසයි.

Related posts

උදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්

Shiran Viraj

රට වෙනුවෙන් ජීවිතය අමතක කළ සෙබලාගේ අහිමි පාදයට බස් රථයේදී අසුනක් නොදුන් අමනුස්සකම

Shiran Viraj

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

Shiran Viraj