mediahumanrights.lk
News Political

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පක්ෂය ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත.

එම පක්ෂයට හිමි වූ තවත් එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් පුද්ගලයකු නම් කළ යුතුව තිබේ.

Related posts

සුද්දිගේ ගෝලයෙක් අල්ලයි

Shiran Viraj

කේ.ජී කිලෝ 248ක් මාට්ටු

Shiran Viraj

කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනිය

Shiran Viraj