mediahumanrights.lk
NewsPolitical

සජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..

දහවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්විය.

ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම මතයි.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා වශයෙන් පිළිගන්නා බව කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කලේය.

Related posts

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Shiran Viraj

නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්

Shiran Viraj

නව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයනවා

Shiran Viraj
Translate »