mediahumanrights.lk
Local News News

වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..

වැල්ලම්පිටිය සාලමුල්ල නිවාස සංකීර්ණයේ මහල් නිවාසයක අද අලුයම ගින්නක් හටගත් ගෙන තිබේ.

මේ වන විට එම ගින්න නිවා දමා ඇති අතර කිසිදු තුවාලකරුවෙක් වාර්තා වී නැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

මේ අතර මෙම එම ප්‍රදේශවාසීන් මහල් නිවාස අසල විරෝධතාවක නිරත වූ අතර ඔවුන් චෝදනා කලේ වත්මන් රජය අපහසුතාවට පත් කිරීමට සිතාමතාම මෙම ගින්න ඇති කළ බවකි.

Related posts

දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අද

Shiran Viraj

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Shiran Viraj

කාන්තාවක් ගැබ් ගෙනද යන්න කලින්ම සොයගත හැකි ක්‍රම – පිරිමි අයටත් වැදගත් වෙයි

Shiran Viraj