28.4 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..

මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.

ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86162 ක් සඳහායි.

ඒ අනුව ගොවීන් 129229 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1292.4ක් ලබාදි තිබේ.

වැඩිම මුදලක් අම්පාර දිස්ත්‍රික්කයට ලබාදී තිබේ.

එම මුදල රුපියල් මිලියන 291.3 මුදලක් ලබාදී තිබේ.

ඒ ගොවීන් 19964 දෙනෙකු වෙනුවෙනි.

ඒ ඒ දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බව එහිදී පැවසීය.

පොළොන්නරුව, ගිරිතලේ සහ කවුඩුල්ල මහා වාරි ජලාශවල ජලය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම ප්‍රදේශවලට පොහොර සහනාධාරය ලබාදීම ප්‍රමාද කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..

Shiran Viraj

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේ

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

Shiran Viraj
Translate »