mediahumanrights.lk
Local NewsNews

අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් අතරත් එකම ස්ථානයක් ලබා ගැනීම සඳහා මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම මත භේදය ඇති වී තිබේ.

ඔවුන් දෙදෙනා මරදාන එල්පීස්ටන් රඟහල ඉදිරිපිට හා විපක්ෂ නායක මහතා ඒ ආසන්න ටවර් රඟහල ඉදිරිපිට පරිශ්‍රයන් ඉල්ලා තිබීමෙන් මෙම අර්බුදය මතුවී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයන් දෙක අතර දුර මීටර සීයක් පමණ වීම හේතුවෙන් වෙන්කර දීම ගැටලුකාරී වනු ඇති බවයි.

Related posts

ඇසළ පෙරහර හේතුවෙන් සංචාරක පැමිණීම 17%කින් ඉහළට

Shiran Viraj

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

Shiran Viraj

කාන්තාවන්ට ජාතික සතියක්…

Shiran Viraj
Translate »