mediahumanrights.lk
Local News News

2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…

2025 වසරට අදාළ අයවැය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන හත්සීයක ණය මුදලක් ලබාදීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට නියමිතව ඇත.

ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ මෙම අයවැය ලේඛනය හරහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, බදු අඩු කිරීම ඇතුළු සහන රැසක් ඇතුළත්වන බවය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එම මුදල නොලැබෙන තත්ත්වයක් ඇතිවුවහොත් එළඹෙන වසරේ අයවැය කළමනාකරණය බරපතල අර්බුදයකට ලක්වීමේ අවධානමක් ද ඇති වී තිබේ.

Related posts

අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

Shiran Viraj

ඩෙංගු මඬින්න හදිසි වෛද්‍ය විහිදුම් බළකායක්

Shiran Viraj

වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..

Shiran Viraj