mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ..- අනුර

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු කිසිදු අවස්ථාවක තමන්ගේ නමින් කිසිදු ඉදිකිරීමක් නම් නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තම පාලන කාලයේදී පාරවල්, පාලම්, වරාය, ගුවන්තොටුපොල ඇතුළු කිසිදු ඉදිරිකිරීමක් තම නමින් නම් නොකරන බවද පැවසූ ඔහු තම නම ඇත්තේ උප්පැන්න සහතිකයෙන් තමාට පමණක් බවද ඔහු කියා සිටියේය.

ස්වාධීන රූපවාහිනිය පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

"මෙහෙන් ෆිට්නස් හදාගෙන ගිහින් ගැහුවේ ඉන්දියාවට"

Shiran Viraj

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Shiran Viraj

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

Shiran Viraj
Translate »