mediahumanrights.lk
NewsPolitical

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් ජනතාව නැවතත් සිනමා ශාලාවට අවශ්‍ය කැඳවීම කැඳවීමට අවශ්‍ය පියවර තම රජය යටතේ ගන්නා බවත් ඒ මහතා පවසයි.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් අවසන් වූ බවට කතා ඇසුනත් තමන් සිනමා ශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකීමට ආශාවෙන් පසුවන බවත් නවකතා පොතක් මිලදී ගැනීමට පොර බදිනවා දකින්නට ආසාවක් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද කලාකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

එදා දුෂිත කිවු සමාගම් එක්ක අද ආණ්ඩුව ගිවිසුම් ගහලා…

Shiran Viraj

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

Shiran Viraj

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Shiran Viraj
Translate »