mediahumanrights.lk
NewsPolitical

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල තමන්ට එම පක්ෂයෙන් සිදු වූ කෙනෙහිලි කම් පිළිබඳ සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ.

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමිනි.

එහිදී ඇය සඳහන් කර තිබෙන්නේ තමන් පමණක් නොව පක්ෂයේ සිටින සියලුම ජ්‍යේෂ්ඨයින් බරපතල කනස්සල්ලකින් පසුවන බවය.

පක්ෂ නායකයා කිසි ලෙසකින් ඇහුම්කන් නොදෙන්නෙකු බවත් මේ හේතුවෙන් දැඩි කළකිරීමක් ඇතිි වූ බවත් ඇය මෙහිදී සඳහන් කරයි

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය කාන්තාවක ලෙස තමන්ට හිමි වන්නේ නම් එය බාර ගැනීමට කිසිලෙසකින් පසුබට නොවන බවද ඇය සඳහන් කරන්නීය.

Related posts

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්

Shiran Viraj

ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..

Shiran Viraj

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

Shiran Viraj
Translate »