mediahumanrights.lk
Local NewsNews

රනිල්-සජිත් එක්වෙයිද..

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු එකඟතාවයකට පැමිණීමට සූදානමක් නැතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එක්කතු වන්නේ යැයි පතුරුවන පුවත් අසත්‍ය බවයි.

ඒවා පතුරුවමින් සිටින්නේද ආණ්ඩු පාර්ශවය පිරිසක් බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණය දැක ජාතික ජන බලවේගය ද එම කතාවන් පතුරුවන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව මෙම එවැන්නක් කිසිසේත්ම සිදු නොවන බවත් තහවුරු කර කියා සිටින බවද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Related posts

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj

නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…

Shiran Viraj

විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..

Shiran Viraj
Translate »