mediahumanrights.lk
Local News News

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසීය.

මුදල් ගෙවීමකින් තොරව එම පහසුකම සලසාදී තිබේ.

අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා එලෙස ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇතිබව වැඩිදුරටත් පවසයි.

– Reporter

Related posts

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

Shiran Viraj

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

Shiran Viraj

IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

Shiran Viraj