mediahumanrights.lk
Local NewsNews

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර ද ඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර එය වසර දහයකට අත්හිටුවා තිබේ.

අමාත්‍යවරයකුව සිටියදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇත.

මෙම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ද ඔහුට නියම කර තිබේ.

Related posts

අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…

Shiran Viraj

ආධාර සමුළුවට කැබිනට් අනුමැතිය

Shiran Viraj

ඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..

Shiran Viraj
Translate »